Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
වසරේ දැවැන්තම විවාහ මංගල්‍යයට සැරසෙන ඇන්තනී පවුල - Photos

- වසරේ දැවැන්තම විවාහ මංගල්‍යයට සැරසෙන ඇන්තනී පවුල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77,813 Views
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය හෙට(18) විවාහ වීමට නියමිතයි.

අකිලගේ අත ගන්නේ ඇමෙන්ඩා නිකොලාය. සජිත බුවිනිකා මනීෂා ගේ ද, මාධවී මිලාන් ධනංජයගේ ද අතිනත් ගැනීමේ ඒ සුපිරි මංගල උත්සවය හෙට පැවැත් වීමට නියමිතයි.

අකිල ධනුද්ධර කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නේ සිය කුලුඳුල් රංගනය වූ සිරි පැරකුම් සිනමාපටයෙන්ය. අකිල නිවේදකයකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසද ජනප්‍රිය චරිතයකි.

සූරිය අරණෙන් විකසිත වූ සජිත පසුකාලීනව සම්මානනීය රංගන ශිල්පියකු මෙන්ම දක්ෂ ගායකයකු ද වනවා.

කුඩා කළ සිට ළමා ගායිකාවක ලෙස අතිශය ජනාදරයට පාත්‍ර වූ මාධවී වත්සලා මේ විනවිට දක්ෂ නිවේදන ශිල්පිණියක් වගේම ජනප්‍රිය රූපවාහීනී වැඩසටහන් වල නිවේදන ශිල්පිණියක් ලෙසද ජනප්‍රිය තරුවක් වී හමාරයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  430 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,259 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,849 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,959 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,285 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,563 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,876 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,778 Downloads



Top 10 Commenters

Latest Comments

Top