Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
"මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ලොකු අවදානමක් ගත්තා" - සෞදි තරුණිය මාධ්‍යවේදීන් හමුවේ කියූ දේ - Photos

- "මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ලොකු අවදානමක් ගත්තා" - සෞදි තරුණිය මාධ්‍යවේදීන් හමුවේ කියූ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,942 Views
තායිලන්තයේ බැංකොක් අගනුවර ගුවන්තොටුපොළේ කොටුවී, පසුව කැනඩා රජයේ මැදිහත් වීමෙන් කැනඩාවේ ටොරොන්ටෝ බලා පැමිණි රහාෆ් මොහොමද් නමැති 18 හැවිරිදි තරුණිය දෙස් විදෙස් මාධ්‍ය හමුවේ පෙනී සිටියා. 
 
රහාෆ් මොහොමද් මාධ්‍ය හමුවේ පෙනී සිටියේ කැනඩා විදේශ කටයුතු අමත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු ද සමඟයි.

‘මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ලොකු අවදානමක් ගත්තා.’ යැයි රහාෆ් මාධ්‍ය හමුවේ විස්තර අනාවරණය කළා. 
 
තමා තම පවුලේ සාමාජිකයන් අතරේ අපා දුක් විඳි බවත්, ඔවුන් තමා වහලියක ලෙස සලකා කටයුතු කළ බවත් රහාෆ් මාධ්‍ය හමුවේ පවසා සිටියා.

 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,430 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,364 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,868 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,422 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  645 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,451 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,593 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,785 Downloads



Top 10 Commenters

Latest Comments

Top