Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අභියෝගයට ලක්කළ සිසුවියකට වසර 4 කට පසුව අධිකරණයෙන් ලැබුණු තීන්දුව - Video

- සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අභියෝගයට ලක්කළ සිසුවියකට වසර 4 කට පසුව අධිකරණයෙන් ලැබුණු තීන්දුව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,027 Views
කැපවීමෙන් අධ්‍යාපනය හදාරා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන සිසුන් නැවත සමීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීම සුලබ දෙයක්.

නමුත් පළමු ප්‍රතිඵල වෙනස් වීම සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින්.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල අභියෝගයට ලක්කළ සිසුවියකට වසර 4 කට පසුව අධිකරණයෙන් සාධාරණය ඉටු වූ පුවතක් අපට අද වාර්තා වුණා.

කොළඹ විශාකා විදුහලේ ඉගෙනුම ලැබූ එම්.ඩී.කේ සඳමිණී වීරසිංහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ 2013 වසරේදී.

ඉන් ඇයට A සාමාර්ථ 8 ක් සහ ඉංග්‍රීසි විෂයට B සාමාර්ථයක් හිමි වුණා.

වාර විභාගවලදීද ඉංග්‍රීසි විෂයට ඉහළ දක්ෂතා දැක්වූ ඇය බී සාමාර්ථය  සම්බන්ධයෙන් සෑහීමට පත් වූයේ නැහැ.

එවක සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයේ A සාමාර්ථයේ කඩඉම් ලකුණ ලකුණු 72 ක් වූ අතර සඳමිණි සිසුවියට B සාමාර්ථයක් හිමිව තිබුණේ ලකුණු 71 ක් ලබාතිබීම හේතුවෙන්.

ඇය ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සපයා තිබුණද ඇය විසින් ලියා තිබූ රචනාව සඳහා ලකුණු 15 න් එකදු ලකුණක් හෝ ලබා දී තිබුණේ නැහැ.

පසුව ඔවුන් තමන්ට වූ අසාධාරණය මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයටද පැමිණිලි කළා.

2015 වසරේදී එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූ සඳමිණී සිසුවියට වසර 4 කට පසුව අද සාධාරණයක් ඉටු වුණා.

සඳමිණි සිසුවිය මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක රසායනික විද්‍යාව සම්බන්ධයෙන් විශේෂ උපාධියක් හදාරමින් සිටින අතර ඇය රුහුණු විශ්වවිද්‍යාලයටද සුදුසුකම් ලබා සිටිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,506 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,388 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,891 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,023 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,427 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  779 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,459 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,660 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,794 Downloads



Top 10 Commenters

Latest Comments

Top