Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
පිළියන්දල ස්පා එකක් ඇතුළේ රූමත් කාන්තාවන් යොදාගෙන කරගෙන ගිය ගණිකා ජාවාරමක් කොටුවෙයි

- පිළියන්දල ස්පා එකක් ඇතුළේ රූමත් කාන්තාවන් යොදාගෙන කරගෙන ගිය ගණිකා ජාවාරමක් කොටුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,184 Views
28, 35, 41, 45 යන වයස්වල කාන්තාවන් 4ක් මාට්ටු...
බොරලැස්ගමුව , දොඩංගොඩ , කුරුණෑගල හා කලවාන පදිංචිකාරියන්

පිළියන්දල , කොළඹ පාර ජාලියගොඩ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගෙන ගිය කාන්තාවක් ඇතුළු පිරිසක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීමෙදී එය කළමනාකරණය කළ කාන්තාවක් හා ඒ සඳහා සහාය වීම සඳහා රැඳී සිටි කාන්තාවන් 04 දෙනෙකු පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 28, 35, 41, 45 යන වයස්වල පසුවන බොරලැස්ගමුව , දොඩංගොඩ , කුරුණෑගල හා කලවාන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පැවසෙන්නේ.

එම සැකකාරියන් අද (16) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ෂන පිළියන්දල පොලිසිය සිදුකරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,496 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,384 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,890 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,021 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  779 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,457 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,650 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,793 Downloads



Top 10 Commenters

Latest Comments

Top