Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
මව සමඟ මෝටර් රථයක ගමන් කරපු කුඩා දැරියක් මහමඟට විසිවෙයි - අන්තර්ජාලයම කැළඹූ වීඩියෝව මෙන්න - Video

- මව සමඟ මෝටර් රථයක ගමන් කරපු කුඩා දැරියක් මහමඟට විසිවෙයි - අන්තර්ජාලයම කැළඹූ වීඩියෝව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,875 Views
මවක් සමඟ මෝටර් රථයේ ගමන් කරමින් සිටි අවුරුදු 2ක් වයසැති දරුවෙකු එක්වරම වාහනයෙන් ඉවතට විසි වන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. 
 
මෙම සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ Minnesota වලින්. 
 
මෙසේ දරුවා වාහනයේ ඉවතට විසිවී ගියත් ඇයට තුවාලයක් සිදු වී නොමැති බව වාර්තා වන අතර මෙම සම්පූර්ණ සිදුවීම පිටුපස වාහනයේ පැමිණි පුද්ගලයෙකුගේ කැමරාවක සටහන්ව තිබුණා.

කුඩා දැරිය රෝස පැහැති කබායක් පැළඳ සිටින අතර ඇය මෙසේ ඉවතට විසිවන්නේ කුඩා දරුවන් රැගෙන යන ආසනයක්ද සමඟයි. 
 
ඇයට කිසිදු හානියක් නොවීම ආශ්චර්යක් බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. 
 
කෙසේ වෙතත් තම දියණිය ආසනය සමඟ අතුරුදහන් වී ඇති බව මව දැනගන්නේ මිනිත්තු 20ක් පමණ ගතවීමෙන් පසුවයි. 
 
පොලීසිය සඳහන් කළේ මව විසින් කුඩා දරුවන් රැගෙන යන එම ආසනය තුළ ඇයව ආරක්ෂාකාරීව රඳවා තිබුණත්, වාහනයේ පිටුපස ආසනය තුළ ඇයව හරි ආකාරයෙන් රඳවා නොමැති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,486 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,382 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,888 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,020 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  779 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,456 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,642 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,791 Downloads



Top 10 Commenters

Latest Comments

Top