Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දරුණුම අනතුරකට ඕස්ට්‍රේලියාව මුහුණ දෙයි - Photos

- දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දරුණුම අනතුරකට ඕස්ට්‍රේලියාව මුහුණ දෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,153 Views
දෙවැනි ලෝක යුද්ධ සමයෙන් පසු, එනම් වසර 80කට පසු ඕස්ට්‍රේලියාව මුහුණ දුන් දරුණුම උෂ්ණත්ව වැඩි වීමට ඔවුන් මුහුණ දී සිටිනවා. 
 
නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නගරයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 41 ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. 
 
ඕස්ට්‍රේලියාව අවසන් වරට මෙවැනි දරුණු උෂ්ණත්ව වැඩිවීමකට මුහුණ දුන්නේ දෙවැනි ලෝකය යුද්ධය ආරම්භ වූ 1939 වසරේදීයි.

මෙම දරුණු උෂ්ණත්ව වැඩිවීම හේතුවෙන් නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ වෙළඳසැල්වල අයිස් මිශ්‍ර කෑම වර්ග සහ අයිස් නිෂ්පාදන අලෙවිය නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා. 
 
නිව්සවුත්වේල්ස් වෛද්‍ය බලධාරින් අනතුරු අඟවමින් ජනතාවට දැනුම් දුන්නේ, අධික උෂ්ණත්වය සහිත මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් ලෙඩ රෝග හා මරණ පවා ඇතිවිය හැකි බවයි. 
 
මේ නිසා දහවල් කාලයේදී අව්ව සහිත එළිමහන් ස්ථානවල රැඳී සිටීම සහ ක්‍රීඩාවේ යෙදීමෙන් වළකින ලෙස ඔවුන් මහජනතාවට දන්වනවා. 
 
මේ උෂ්ණත්ව වැඩිවීමත් සමඟ ජනතාව එරට මුහුදු වෙරළබඩ සහ ජලතටාකවල රැඳී සිටීම බොහෝ සෙයින් වැඩිවී ඇති බවයි, වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  430 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,262 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,849 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,959 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,285 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,563 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,876 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,778 Downloads



Top 10 Commenters

Latest Comments

Top