Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
රුවැති , යුවැති , නුවණැති කුමර කුමරියන්ට පිදෙන නව අවුරුදු තිළිණය "හිරු අවුරුදු කුමරා කුමරිය 2019" සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹුනා - Video

- රුවැති , යුවැති , නුවණැති කුමර කුමරියන්ට පිදෙන නව අවුරුදු තිළිණය "හිරු අවුරුදු කුමරා කුමරිය 2019" සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹුනා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,780 Views
තුන් හෙළයේ අලුත් අවුරුද්දම රූප තේජසින් සරසන ටෙලිවිෂන් වංශයේ වින්දනාධිපති හිරුගෙන් රුවැති , යුවැති , නුවණැති කුමර කුමරියන්ට පිදෙන යෞවන සිහින සරසන නව අවුරුදු තිළිණය "හිරු අවුරුදු කුමරා කුමරිය 2019"  ලෙසින් අභිෂේක ගන්වන්නට මේ දිනවල අයඳුම් පත්‍ර භාරගනු ලබනවා.

මෙවරත් හිරු අවුරුදු කුමරා කුමරිය ලෙසින් අභිෂේක ලබා රංගන වරම්, නිවේදන වරම් සහ වටිනා මුදල් ත්‍යාග දිනාගන්නටද ඔබට හැකියාව ලැබෙනවා.

ඔබ වයස අවුරුදු 18 ත් 25 ත් අතර අවිවාහක තරුණයෙක් හෝ තරුණියක් නම් ළඟදීම ගත් ඡායාරූපයක් සහ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් සමඟ ඔබේ අයඳුම්පත පෙබරවාරී 10 වනදාට ප්‍රථම පහත ලිපිනයට යොමු කරන්න.

හිරු අවුරුදු කුමරා කුමරිය - 2019
හිරු TV, තැ.පෙ19
නාවල

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,505 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,387 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,891 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,022 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  779 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,458 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,659 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,794 Downloads



Top 10 Commenters

Latest Comments

Top