Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jan
14
මුහුණු පොතෙන් තරුණියන් දඩයම් කෙරූ තඹුත්තේගම අනංගයෙකුට වෙච්ච වැඩේ

- මුහුණු පොතෙන් තරුණියන් දඩයම් කෙරූ තඹුත්තේගම අනංගයෙකුට වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
විවාහ පොරොන්දු දී වරින් වර මුදල් අරගෙන 
 
සැකකරු සංගීත කණ්ඩායම් ශිල්පියෙක්ලු 
 
විදේශ රැකියාවක නිරතව සිටි කාන්තාවක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් 5,19,327ක් ගිණුමකට තැන්පත්කර ගනිමින් වංචා කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් අයෙක් ඉකුත් දා(12) තඹුත්තේගම වැඩබලන මහෙස්ත්‍රාත් සංජීවනී වීරසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කෙරුණා. 
 
එහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම සැකකරු අද 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර සිටියා. 
 
2017 දෙසැම්බර් මස 23 වන දින මේ සමිබන්ධයෙන් පැමිණිල්ලක් අදාළ කාන්තාව විසින් තඹුත්තේගම මූලස්ථාන පොලිසියට ඉදිරිපත් කර තිබුණා.

අදාල පැමිණිලිකාර කාන්තාව ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව මෙම කාන්තාව 2015 වර්ෂයේ සිට විදේශ රටක සේවය කරමින් සිටියදී මුහුණු පොත මඟින් මෙම සැකකාර පුද්ගලයා හඳුනාගත් බවත් පසුව දීර්ඝ කාළයක් තිස්සේ දුරකථනයෙන් ආදර බස් දෙඩූ මොහු තමන් විවාහ කර ගන්නා බවත් පසුව හදිසි අවශ්‍යතාවයන් කීපයකට බව පවසමින් 2016 10 27 වන දින රුපියල් ලක්ෂයක මුදලක් සහ 2016 11 15 වන දින රුපියල් 4,27,127ක් ගිණුමකට ගෙන්වාගෙන ඇති බවත් ඇය පවසා තිබෙනවා. 
 
පසුව මේ සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විසින් මැයගෙන් වැඩිදුරු කරුණු විමසීමේදී ඇය පවසා ඇත්තේ ඇය විසින් ආදරේ තහනම් කියන වෙබ් පිටුව බැලීමේදී මෙම සැකකාර පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක සේවය කරන බවත් පසුව එම බෙබ් පිටුව ඔස්සේ මොහු පිළිබඳව සොයාබැලීමේදී මොහු ජෝරදාන් රටේ සේවය කරන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ දුරකථනයෙන් ආදර සම්බන්ධතාවයක් පවත්වා ඇති බවටත් එම කාන්තාවටද මෙවැනි බොරු පොරොන්දු දී ඇයගෙනුත් රුපියල් ලක්ෂ අටක් වැනි මුදලක් මොහු ලබාගෙන ඇති බවටත් මොහු විවාහක පුද්ගලයෙකු බවටත් මෙම කාන්තාවට දැනගන්නට ලැබුණු බව මෙම පැමිණිල්ලෙ සටහන් කර තිබෙනවා. 
 
පසුව විදේශ සේවයෙන් පසු ලංකාවට පැමිනි මෙම කාන්තාව 2017- 12-23 වන දින තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම සැකකාර පුද්ගලයා පිළිබඳව සොයාබැලීමට පැමිණීමෙන් පසුව මෙම පැමිණිල්ල තඹුත්තේගම මුලස්ථාන පොලිසිය වෙත යොමුකර තිබුණා. 
 
පසුව මේ සම්බන්ධයෙන් දීර්ඝ කාළයක් පරික්ෂණ කළ තඹුත්තේගම පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහු නිවසේ සිටියදී පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමෙන් පසු මෙම පුද්ගලයා තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් වරිය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. 
 
-එල් ඒ කුමාර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top