Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
13
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆෝන් එකට ගෙන්නගෙන පෙම්වතා පෙම්වතියට කරපු දේ

- පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆෝන් එකට ගෙන්නගෙන පෙම්වතා පෙම්වතියට කරපු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,189 Views
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් පෙම්වතියගෙන් රුපියල් එක්‌ලක්‌ෂ අසූදහසක කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කළ පෙම්වතෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අකරතැබ්බයට මුහුණ දුන් තරුණිය කටුනායක ඇඟලුම් කම්හලක සේවයේ නියත සේවිකාවක් වන අතර ඇය සමඟ හිතවත් වී ජංගම දුරකථනය ඔස්‌සේ ඇයගේ විවිධ ඉරියව් සහිත නිරුවත් ඡායාරූප සැකකරුගේ ජංගම දුරකථනයට ගෙන්වාගෙන තිබෙනවා.

පසුව සැකකරු මිතුරකුගේ නිවසේ පැවැත්වෙන උත්සවයකට යැමට යෑයි පවසා මෙම තරුණියව මිනුවන්ගොඩට ගෙන්වා ගෙන හෝටලයකට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ඇය සැකකරුට අවනත නොවී නැවත මිනුවන්ගොඩට පැමිණ සැකකරු සමඟ ඇති වූ ආරවුල මුල් කරගෙන සැකකරු ඇයගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ.

පසුව සැකකරු ඇයට තර්ජනය කරමින් පවසා ඇත්තේ තමාට මුදල් ලබා නොදුනහොත් ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මෙම සැකකාර තරුණයා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,927 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,945 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,368 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,074 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,697 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top