ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (09) දිවයින පුරා විවිධ සැමරුම් පැවැත් විය.
කැවුම් කිරිබත් මෙන්ම වීදි පුරා මල්වෙඩි සංදර්ශන පවත්වමින් ගී ගයනා කරමින් බොහෝ පිරිසක් මෙයට එකතු විය.
කොළඹ, හෝමාගම, නුවර, බුත්තල, අම්බලන්ගොඩ, ගාල්ල, කළුතර ආදී වශයෙන් ප්‍රදේශ රැසක ජයග්‍රහණය සැමරුවේ මේ ආකාරයෙන්.