Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
ව්‍යවස්ථා යෝජනාවලට විපක්ෂයේ දැඩි විරෝධය - බහුතරය අකැමැති බව ආණ්ඩුවත් පිළිගනී

- ව්‍යවස්ථා යෝජනාවලට විපක්ෂයේ දැඩි විරෝධය - බහුතරය අකැමැති බව ආණ්ඩුවත් පිළිගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,183 Views
රට බෙදන කිසිදු ව්‍යවස්ථාමය වැඩපිළිවෙලකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. 

හම්බන්තොට අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව ප්‍රකාශ කළේ විශේෂඥයින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනාවලට බහුතරය එකඟ නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දරන අදහස පිළිබඳව හිරු ප්‍රවාෘත්ති අංශය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගෙන් විමසුවා. 

ඔහු කියා සිටියේ වත්මන් පාර්ලිමේන්තුවේ තත්වය අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ හැකියාවක් නොමැති බවයි. 

කොස්ගම - බොරලූගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

එහිදී ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ සහයෙන් රජය පවත්වාගෙන යන බවයි.

නව ව්‍යවස්ථා යෝජනාවලිය මෙතැනින්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  69 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  754 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,060 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  491 Downloads



Top 10 Commenters

Latest Comments

Top