ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල් කඩ වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සිරිපා වාරය පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ වුණා.
එසේ ආරම්භ වූ සිරිපා වාරයත් සමඟ දවසින් දවස සිරිපා කරුණා කිරීමට බෞද්ධ ජනතාව මෙන්ම සෙසු ආගමික ජනයාද මේ වනවිට සිරිපා පුදබිම වෙත පැමිණෙනවා.