Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
සෞදියෙන් පැන ආ සුරූපිනියට කැනඩාවේ රැකවරණ - Photos

- සෞදියෙන් පැන ආ සුරූපිනියට කැනඩාවේ රැකවරණ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,089 Views
සිය පවුලේ සාමාජිකයන් වෙතින් එල්ල වන පීඩාවන් නිසා තායිලන්තයට පළා ආ 18 හැවිරිදි සෞදි යෞවනිය රහාෆ් මොහොමඩ් අල්කුනන්ට කැනඩාවේ රැකවරණ හිමිව තිබෙනවා.
 
පසුගිය සතියක පමණ කාලයක් ඇය බැංකොක් නුවර ගුවන් තොටුපළ ආසන්නයේ හෝටලයක රැදී සිටිමින් ජගත් සංවිධාන සරණාගතභාවය ලබා ගැනීමට සමත් වුණා.

තායි බලධාරීන් ඇය කුවේටය වෙත පිටුවහල් කිරීමට උත්සාහ කළ ද එය සමාජ මාධ්‍ය මගින් ක්‍රියාත්මක කළ ප්‍රචාරක ව්‍යාපාරයක් හේතුවෙන් නතර කිරීමට හැකි වුණා.
 
ඒ අනුව රහාෆ් කැනඩාවේ ටොරෙන්ටෝ නුවර බලා නික්මුණු බවයි තායි බලධාරීන් ප්‍රකාශ කළේ. 
 
කෙසේ නමුත් ඇය එලෙස කැනඩාව බලා යාමට පෙර සිය ට්විටර් ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ ඒ ඔස්සේ එල්ල වූ මරණ තර්ජන හේතුවෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  66 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  414 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  751 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,049 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  807 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  605 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  489 Downloads



Top 10 Commenters

Latest Comments

Top