Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
රාජකාරියට එහා ගිය මනුස්සකමක් දරුවන්ට පෙන්වූ අනුරපුරේ පොලිස් මාමාගේ අපූරු කතාව - Photos

- රාජකාරියට එහා ගිය මනුස්සකමක් දරුවන්ට පෙන්වූ අනුරපුරේ පොලිස් මාමාගේ අපූරු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,546 Views
අහම්බෙන් මුහුණු පොතේ ඇහැ ගැටුණු මේ අපූරු කතාව අපිට අහන්න ලැබෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්. 
 
අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේදී පැවති උපහාර උළෙලක් ගැනයි ඒ කතාව. 
 
විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය වගේම දූ දරුවන්, දෙමව්පියන් හැම දෙනෙක්ම ඊයේ දිනයේදී මේ උපහාර උළෙලට එකතු වෙලා හිටියේ එක පුද්ගලයෙක් වෙනුවෙන්. 
 
ඔහු නමින් සුජිත් ප්‍රසන්න. රාජකාරි කළේ පොලිස් රථවාහන අංශයේ.

රාජකාරිය එහා ගිය මනුස්සකමත් එක්ක ඒ පොලිස් නිලධාරියා මුණ ගැහෙන හැමදෙනා එක්කම සුහදශීලිව කටයුතු කරලා තිබුණා. 
 
ඊයේ දිනයේ ඔහුගේ නික්ම යාම ඒ හැමෝටම දරාගන්න බැරිවුණේ ඒ නිසාම වෙන්න ඇති. 
 
ඒ ගැන මුහුණු පොතේ පළ වූ සංවේදී සටහනයි මේ....
 
පිදිය යුත්තන් පිදීම...

අද අ/ අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේදි අපූරු උපහාර උත්සවයක් තිබුණා.. මාර්ගයේ පොලිස් රථවාහන රාජකාරි කළ සුජිත් ප්‍රසන්න මහත්තය වෙනුවෙන්... සාජන්ට් සුජිත් ප්‍රසන්න කියනවට වඩා එය ලෙන්ගතුයි කියල හිතෙනවා.. ඔහු රාජකාරි කළ ස්වභාවය අනුව.. දෙමාපියන්ට දරුවන්ට කුමක් හෝ වදනකින් සංග්‍රහ කරමින් ඔහු අගනා සුහද සේවයක් කළා.. ඔහුට ස්ථාන මාරුවක් ලැබිලා.. ඒ සමුගැනීම වෙනුවෙනුයි මේ උපහාරය..

පාසල් ගේට්ටුව අසලට පමණක් පැමිණ රාජකාරි කළ මේ මිනිසාගේ සමු ගැනීම හේතුවෙන් දරුවොත් හඬනවා.. ඇතැම් ගුරුවරුත් කඳුළු සලනවා.. ඒ දුටු ඔහුත් කඳුළු සලනවා.. දරුවො මොනව හරි සිහිවටනයකුත් ගෙනැල්ල පොලිස් මාමට දෙන්න.. රාජකාරියට නිළයට මනුස්සකම එක් කළාම ලැබෙන ප්‍රතිලාභය තමයි මහජනයාගේ හදවතේ රැඳෙන්නට හැකි වීම..

ඔහු එය උපරිමයෙන් කර ඇති බව මේ උත්සවයෙදි ඔප්පු වුනා..

එවන් නිළධාරියකුගේ සේවය ඇගයිම තුළින් විදුහල්පතිතුමිය ඇතුළු කාර්යමණ්ඩලය දරුවන්ට ලබා දුන්නෙත් හොඳ ආදර්ශයක්..

සුජිත් ප්‍රසන්න මහතාණෙනි.. ඔබට සුබ අනාගතයක්....

-Thushantha kaviraj-



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  72 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  416 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  754 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,065 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  491 Downloads



Top 10 Commenters

Latest Comments

Top