Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
ලොවම මවිත කරමින් ප්‍රථමවරට චීනය හඳේ හාවා අවදිකර වූ හැටි - Video & Photos

- ලොවම මවිත කරමින් ප්‍රථමවරට චීනය හඳේ හාවා අවදිකර වූ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,080 Views
චන්ද්‍රයාගේ පෘථිවියට පිටුපා ඇති අඳුරු පසට ගොඩබට චීන චන්ද්‍ර ගවේෂණ යානය යුටු - ටූ, හෙවත් සඳ සාවා, දැන් එහි ගවේෂණ චාරිකා සඳහා සූදානම්.

සඳේ අඳුරු පසට ප්‍රථමවරට ගවේෂණ යානයක් මෘදු ලෙස ගොඩ බැස්සවීමට සමත් වූ ප්‍රථම රට චීනයයි.

අභ්‍යාවකාශයේ බලවතෙකු වීමට සැලසුම් කරන චීනය චාන්ගී 4, මෙහෙයුම මගින් එම ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් වුණා.

චන්ද්‍රයාගේ පෘථිවියට මුහුණලා ඇති ප්‍රදේශය මෙන් නොව අඳුරු පස ආවාට සහ කඳුකර ප්‍රදේශ රැසකින් සමන්විත බව සඳහන්.

මේ නිසා එය ගවේෂණය දුෂ්කර කටයුත්තක් ලෙසයි සැලකෙන්නේ.

එහි ගොඩබට චීන සඳ සාවා ගවේෂකය පැය ගණනාවක දීර්ඝ නින්දකින් අනතුරුවයි දැන් ක්‍රියාකාරී වී ඇත්තේ.

ඒ, එහි පාරිසරික තත්ත්වයන්ට හැඩ ගැසීමෙන් අනතුරුවයි.

ඒ අනුව චීනය විසින් චන්ද්‍ර ගවේෂකය ලබා ගත් සඳේ අඳුරු පසේ ඡායාරූප රැසක් මේ වන විටත් නිකුත් කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  72 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  416 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  754 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,065 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  493 Downloads



Top 10 Commenters

Latest Comments

Top