Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
ගින්නක් නිසා නිවස අළු වී ගිය කහවත්තේ අසරණ පවුලට පිහිට වූ මනුස්සකම - Video

- ගින්නක් නිසා නිවස අළු වී ගිය කහවත්තේ අසරණ පවුලට පිහිට වූ මනුස්සකම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,506 Views
කහවත්ත, පනාපිටිය ප්‍රදේශයේ දිළිඳු පවුලක් ජීවත් වූ නිවසක් ගිනිගැනීම හේතුවෙන් එම පවුලේ සාමාජිකයින් දැඩි අසරණභාවයකට පත්වූ පුවතක් පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.

මෙම පුවත අප වාර්තා කිරීමත් සමඟ ඔවුන්ට සරණක් වීමට කහවත්ත ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මව හා පියා සමඟ කුඩා දරුවන් 5 දෙනෙකු පදිංචිව සිටි මෙම නිවස ගිනිගෙන තිබුණේ පසුගිය 4 වනදා උදෑසනයි.

ගින්නෙන් ඔවුන්ගේ පොත්පත් ඇතුළු පාසල් උපකරණ සම්පූර්ණයෙන් විනාශ වී තිබූ අතර ඉඩම් ආරවුලක් මත සිය ඥාතියෙකු විසින් නිවසට මෙලෙස ගිනි තබා ඇති බවටයි  පදිංචිකරුවන් චෝදනා කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  68 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  751 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,058 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  490 Downloads



Top 10 Commenters

Latest Comments

Top