Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට සුරූපී තරුණියක් දූෂණය කළ බවට චෝදනා. DNA පරීක්ෂණයක් සිදු කිරීමට යයි - Photos

- සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට සුරූපී තරුණියක් දූෂණය කළ බවට චෝදනා. DNA පරීක්ෂණයක් සිදු කිරීමට යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,100 Views
ඉතාලියේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් පාසල ගුරුවරියක් වූ කැත්රින් මයෝගා ඇමරිකාවේ පොලීසියක පැමිණිල්ලක් කර තිබෙනවා. 
 
2009 වසරේදී සිදු වූ බව කියන මේ සිදුවීම, ඇමරිකාවේ ලාස්වේගාස් හී හෝටලයක සිදු වූ බවටයි ඇය පවසන්නේ.

මේ චෝදනාව පිළිබඳ සලකා බැලූ ලාස්වේගාස් පොලිස් බලධාරින් DNA පරීක්ෂණයක් සඳහා DNA සාම්පල ඇමරිකාවට ලබාදෙන ලෙස ඉතාලි බලධාරින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 
 
වරෙන්තුවක් නිකුත් කරමින් මෙම ඉල්ලීම ඉටු කර දෙන ලෙසයි ඔවුන් දන්වා ඇත්තේ. 
 
ලොව බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානේ රොනාල්ඩෝ වසර කිහිපයක් අඛණ්ඩව "වසරේ පාපන්දු ක්‍රීඩකයා" ලෙස සම්මාන දිනාගත්තා. 
 
ඇමරිකානු පුවත්පත් වාර්තා කරන්නේ රොනාල්ඩෝගේ DNA සාම්පල ඉල්ලා නිකුත් කළ වරෙන්තුව දැනටමත් ඉතාලි බලධාරින් වෙත යොමු කර ඇති බවයි. 
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ලාස්වේගාස් පොලීසිය සනාථ කළ අතර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සියලු චෝදනා රොනාල්ඩෝ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,382 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,057 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,146 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  267 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,248 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  301 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  507 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  672 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,360 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,505 Downloads



Top 10 Commenters

Latest Comments

Top