Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
ශ්‍රී ලංකා-නවසීලන්ත 20 යි 20 සටනේදී ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරොත්තුවට සිදු වූ දේ

- ශ්‍රී ලංකා-නවසීලන්ත 20 යි 20 සටනේදී ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරොත්තුවට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,739 Views
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරඟය ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය අද (11) සමත් වුණා.

ඕක්ලන්ඩ් හිදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 තුල කඩුලු 07කට ලකුණු 179ක් රැස්කළා.

නවසීලන්ත පිලේ මුල් පෙළ කඩුලු 04ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට මාලිංග සහ කසුන් රාජිත සමත්වීම විශේෂත්වයක්.

නවසීලන්ත වෙනුවෙන් ඩග් බ්‍රෙස්වෙල් ලකුණු 44 ක් රැස්කළ අතර කුගේලේජින් නොදැවී ලකුණු 35 ක් රැස්කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 03ක් සහ ලසිත් මාලිංග කඩුලු 02ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 පන්දු 05කදී සියල්ලන් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 144 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 24කදී ලකුණු 43ක් රැස් කළ අතර කුසල් ජනිත් ලකුණු 23ක් රැස් කළා.

ශ්‍රී ලංකා පිතිකරුවන් හයදෙනෙකුටම ලකුණු 10 සීමාව පසුකර යාමය නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ලුකී ෆර්ගසන් කඩුලු 03ක් දවාගත්තා.

මේ අතර දෙරට අතර පැවති ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරඟාවලි තුනෙහිම ජයග්‍රහණ නවසීලන්තය සතු වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,406 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,256 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,379 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,239 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,218 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,071 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,325 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,727 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,678 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,877 Downloads



Top 10 Commenters

Latest Comments

Top