Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
මුවෙකු ගිල දැමු පිඹුරෙකු නිවසක නිදා සිටිද්දී එළියට ගත් හැටි - Video

- මුවෙකු ගිල දැමු පිඹුරෙකු නිවසක නිදා සිටිද්දී එළියට ගත් හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,370 Views
ගල්කිරියාගම පරවහගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි විශාල පිඹුරෙකු ආරක්ෂිත ස්ථානයකට ගෙනගොස් දැමීමට ගල්කිරියාගම වනජීවී නිලධාරින් කටයුතු කර තිබෙනවා.

ඊයේ සවස (10) ගල්කිරියාගම නිවසක් ආසන්නයේ දිය කඩිත්තක මුවෙකු දඩයම් කොට මුවා ගිල දැමූ විශාල පිඹුරෙකු ගමන් කිරීමට නොහැකිව සිටින බවටයි වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත්තේ.

පිඹුරා විසින් ගිලදැමු ගොදුර හේතුවෙන් පිඹුරාගේ උදරය තුවාල වී තිබු බවයි වනජීවි නිලධාරින් පැවසුවේ.

එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරින් මෙම අඩි පහළොවක් පමණ විශාල වූ දැවැන්ත පිඹුරා වනජීවී කාර්යාලයට රැගෙනවිත් රාත්‍රී කාලය වනතෙක් තබාගෙන කලාවැව රක්ෂිතයේ ආරක්ෂිත ස්ථානයකට මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  396 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,473 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,168 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,216 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,655 Downloads



Top 10 Commenters

Latest Comments

Top