Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
රෝහල් ගතකොට සිටි 14 හැවිරිදි පිරිමි දරුවකුට රෝහල් සේවකයෙක් අතවර කරයි

- රෝහල් ගතකොට සිටි 14 හැවිරිදි පිරිමි දරුවකුට රෝහල් සේවකයෙක් අතවර කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,911 Views
ඇල්පිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවරයක් කරන ලදැයි එම රෝහලේ සේවකයකු ඇල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායකයකු ලෙස සේවය කරන උෟරන්වල, ඇල්ල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි ගුරුසිංහ නිමල් ධර්මවර්ධන (40) අයෙක්.

මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පාසලක 09 වැනි ශ්‍රේණියේ  අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි සදහන් වන්නේ. ඇල්පිටිය මූලික රෝහලේ 02 වාට්ටුව භාර වෛද්‍ය නිලධාරිවරයා විසින් ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලිංගික අතවරයට ලක්ව ඇති සිසුවා උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ලිංගික අතවරයට ලක්ව ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී තිබෙනවා. පෙරේදා (09දා) රාත්‍රි 12.00ත් අලුයම 12.30ත් අතර සිසුවා මුත්‍රා කිරීම සඳහා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ වැසිකිළියට ගිය අවස්ථාවේදී සැකකරු විසින් සිසුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද ඇල්පිටිය පොලිසිය කියයි.

සිද්ධිය සැලවීමත් සමඟ ඊට අදාළව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා සිසුවා තවදුරටත් රෝහලේ නේවාසිකව තැබීමටද ඇල්පිටිය පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,665 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,828 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,931 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,409 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,172 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  237,442 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,139 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,392 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,224 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,431 Downloads



Top 10 Commenters

Latest Comments

Top