Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙන්න - Video & Photos

- ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,170 Views
කැබිනට් නොවන නව අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

මේ අතර දයා ගමගේ මහතාට මෙතෙක් හිමිව තිබූ අමාත්‍යාංශ ගණන අඩු කර ඇති අතර අද ඔහු දිවුරුම් දුන්නේ සමාජ සවිබල ගැන්වීම් කැබිනට් අමාත්‍යවරයා ලෙසයි.

නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරුවේ සිදුවුණේ ජනාධිපති නිල නිවසේදී.

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කළ දයා ගමගේ මහතාගෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා විශයන් ඉවත් කර ඇති අතර ඔහු සමාජ සවිබල ගැන්වීම් කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

ඔහුගෙන් ඉවත් කෙරුණු විශයන් ලබා දී ඇත්තේ රවීන්ද්‍ර සමරවීර මහතාටයි.

ඒ අනුව රවීන්ද්‍ර සමරවීර මහතා කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔහු මීට පෙර ජාතික ආණ්ඩුවේ, එම අමාත්‍යාංශවලම කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

වී. රාධක්‍රිෂ්නන් මහතා අද දිවුරුම් දුන්නේ  වි‍ශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසයි.

ඔහු ජාතික ආණ්ඩුවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

මේ අතර රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් පළමු අවස්ථාව මෙයයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවේ එකතුව 40 නොඉක්මවිය යුතු අතර  මේ වන විට මෙම රජයේ කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 30 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා.

මේ අතර, කම්කරු හා වෘත්තිය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීර මහතා අද පස්වරුවේ සිය අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,411 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,306 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,425 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,245 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,219 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,072 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,338 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,733 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,678 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,882 Downloads



Top 10 Commenters

Latest Comments

Top