Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
රූම් යන්න බෑ කිව්ව පෙම්වතියගේ නිරුවත් ජායාරූප පෙන්වා සල්ලී ගරන්න හැදුව පෙම්වතා මාට්ටු වුණු හැටි

- රූම් යන්න බෑ කිව්ව පෙම්වතියගේ නිරුවත් ජායාරූප පෙන්වා සල්ලී ගරන්න හැදුව පෙම්වතා මාට්ටු වුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,187 Views
ඡායාරූපයක් 180000 කට මිල කරලා 
 
නොදුන්නොත් අන්තර්ජාලයට දාන බවට තර්ජනය කරලා
 
තරුණියකගේ අසභ්‍ය ඡායාරුපයක් අන්තර්ජාලයට දමන බවට තර්ජනය කළ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු කටුනායක ඇඟලුම් කම්හලක සේවයේ නියුතු තරුණියක් සමඟ ප්‍රේමසම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.

පසුව අවස්ථා කිහිපයකදී එම තරුණියගේ ඡායාරූප තරුණයාගේ ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස දින කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව තරුණියගේ නිරුවත් ඡායාරූපයක් තරුණයාගේ දුරකතනයට ගෙන්වාගෙන තිබෙනවා.
 
පසු දිනක තරුණයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී තමන්ට මිනුවන්ගොඩ නගරයට පැමිණෙන ලෙස දැන්වූ බවයි තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
 
එහිදී මිතුරෙකුගේ නිවසකට යන බවට එහිදී අදාළ තරුණයා තමන් ලැඟුම්හලකට රැගෙන ගිය බවයි තරුණිය ප්‍රකාශ කරන්නේ.
 
පසුව එයට තමන් දැඩිලෙස විරුද්ධ වීමත් සමඟ නැවත තරුණයා විසින් මිනුවන්ගොඩ නගරයට රැගෙන ආ බවයි ඇය පවසන්නේ.
 
එම සිදුවීමෙන් අනතුරුව තරුණිය විසින් කලක් තිස්සේ තරුණයා මඟහැර සිට ඇති බවයි වාර්තා වන්නේ.
 
දින කිහිපයකට පසුව අදාළ තරුණයා විසින් තරුණියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කල බවයි තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
 
එහිදී මීට පෙර තරුණිය විසින් තරුණයාගේ ජංගම දුරකථනය වෙත එවූ නිරුවත් ඡායරූපය අන්තර්ජාලයට එක්කරන බවටයි ඔහු තර්ජනය කර ඇත්තේ.
 
එසේ නොකර සිටීමට නම් රුපියල් එක් ලක්ෂ අසූ දහසක මුදලක් ඉල්ලා සිටි බවයි තරුණිය පැමිණිලි කර ඇත්තේ.
 
අනතුරුව තරුණයා විසින් තරුණියගේ මිතුරියකට අදාළ ජායාරූපය ජංගම දුරකථනය හරහා යවා තිබෙනවා.
 
පසුව අදාළ මිතුරිය විසින් අදාළ තරුණියට ඒ පිළිබඳව සිදුකළ දැනුම්දීමත් සමඟ ඇය අදාළ සිදුවීම පිළිබඳව කටුනායක පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
 
පසුව අදාළ සැකකාර තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළා.
 
එහිදී මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර විසින් ලබන 21 දකවා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
 
කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  441 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,024 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  491 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  365 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  288 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  476 Downloads



Top 10 Commenters

Latest Comments

Top