Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
"වයිෆ්ටත් හොරෙන් මම එයා එක්ක හොටෙල් රූම් ගියා" - දරුවෙක් ගැන කණස්සල්ලෙන් හිටපු සම්පත්, ගණිකාවක් එක්ක ගිහින් ජීවිතයට කරගත්ත අපරාධය - Video

- "වයිෆ්ටත් හොරෙන් මම එයා එක්ක හොටෙල් රූම් ගියා" - දරුවෙක් ගැන කණස්සල්ලෙන් හිටපු සම්පත්, ගණිකාවක් එක්ක ගිහින් ජීවිතයට කරගත්ත අපරාධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,596 Views
මිනිහා කිව්වා ගෑණු ළමයි සල්ලිවලට විකුණනවා කියලා 
 
එයත් එක්ක මම ලිංගිකව එකතු වුණා, අපි සතුටින් හිටියා
 
හමුවීම් වෙන්වීම් අපේ ජීවිතයේ ඇතිවන සම්බන්ධකම් අතර විශේෂයි. ව්‍යාජ බැඳීම් අව්‍යාජ බැඳීම් අතර සමහර සම්බන්ධතා අවසරයකින් වගේම අවසරයකින් තොරවත් හටගන්නවා. 
 
ඒක නිසාම තමයි සම්බන්ධකම් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. බැඳීම් අපේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතුකරනවා.‍ 
 
සම්බන්ධකම්වලට බොරු කරන්න කරන්න සම්බන්ධතා පෙරළා අපට බොරු කරනවා.
 
ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 52 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව සම්පත් ගැනයි.

සම්පත් හොඳින් ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරපු තරුණයෙක්. 
 
හැබැයි සම්පත්ට ආදර සම්බන්ධතා කියන ඒවා මොකද්දෝ හේතුවකට උවමනා වෙන්නේ නෑ. ඒත් කල් යද්දී, නිසි කල වයස එනකොට අම්මා බොහෝම හොඳ ගෑණු ළමයෙක්ව සම්පත්ට විවාහ කරලා දෙනවා. 
 
විවාහයෙන් පස්සේ දෙමව්පියන් හැමෝම ඉවසිල්ලෙන් හිටියේ මුණුපුරෙක් හරි මිණිපිරියක් හරි දැක බලාගන්න. 
 
ඒත් අවාසනාවකට ඒ දේ සිද්ධ වුණේ නෑ. සම්පත් තමන්ගේ බිරිඳ එක්ක පුළුවන් හැම තැනකම දුව ඇවිද්දා. ඒත් ඒ දෙන්නට ඒ හීනේ ඉෂ්ඨ කරගන්න බැරිවෙනවා. 
 
ඒ හේතුව නිසාම සම්පත් වගේම බිරිඳත් හිටියේ හිතේ දුකින්. 
 
ඔහොම කාලය ගත වෙද්දි අහම්බෙන් මුණ ගැහෙන ත්‍රීවිල් රථ රියදුරෙක් සම්පත්ට අපූරු තෑග්ගක් දෙනවා. ත්‍රීවිල් රස්සවාට අමතරව ගෑණු ළමයි අලෙවියේ යෙදුණු ත්‍රීවිල් රථ රියදුරා සම්පත්ට අවුරුදු 25ක තරුණියක් මුණ ගස්සනවා. 
 
ඒ තරුණිය එක්ක හෝටල් කාමරවල ගිය සම්පත් ඇයත් එක්ක ලිංගිකව එකතු වෙලා සතුටක් ලැබුවා. 
 
තමන්ගේ බිරිඳට වඩා ඒ තරුණියට සම්පත් කිට්ටු වෙන්න ගත්තා. තනියම පාළුවෙන් කනස්සල්ලෙන් හිටපු සම්පත්ට ඒ තරුණියගේ හමුවීම මහමෙරක් තරම් වුණා. 
 
ඒකේ ප්‍රථිපලය වුණේ සම්පත් ඒ තරුණියට ආදරේ කරන්න පටන් ගත්ත එක. 
 
අන්තිමට තමන්ගේ බිරිඳගෙනුත් ඈත්වෙලා සම්පත් ඒ තරුණිය එක්ක නවතින්න යනවා. 
 
ඒත් අවසානය ඒ තරම් හොඳ එකක් නෙවෙයි. 
 
මේ තරුණිය හිටි හැටියේ අතුරුදහන් වෙන්නේ සම්පත්ට ප්‍රශ්නාර්ථ ගොඩාක් ඉතිරි කරන ගමන්. 
 
ඒ විතරක් නෙවේ, ඒ වෙද්දි සම්පත්ටත් නොදැනෙන්න ඒ තරුණිය සම්පත්ට සමාජ රෝගයකුත් තෑගී දීලයි ගිහින් තියෙන්නේ.
 
අතරමඟදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. 
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න. 
 
සම්පත්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,926 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,945 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,368 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,073 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,696 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top