Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
එදා කඳුළු ගඟක් වී නාය ගිය සාමසර කන්ද මෙදා සිනහ කඳුළින් නැහැවූ ආදරණීයයන් දෙපළගේ සත් ක්‍රියාව - Video

- එදා කඳුළු ගඟක් වී නාය ගිය සාමසර කන්ද මෙදා සිනහ කඳුළින් නැහැවූ ආදරණීයයන් දෙපළගේ සත් ක්‍රියාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,141 Views
රටම ආදරය කරන ජනප්‍රිය ගායකයන් දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සිදුකළ අමුතුම වැඩක් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හැමෝම කතාවෙනවා.

සිය 20 වන සැමරුමට සමගාමීවයි ඔවුන් මේ අපූරු වැඩේ කරන්නේ.

බොහෝදෙනෙකුට අමතක කරන්න බැරි සංවේදී මතකයන් එක්ක ජීවත්වන ගම්මානයක් තමයි සාමසර කන්ද නාය යාමෙන් අවතැන් වූ ජනතාව ඉන්න ගම්මානය.

මේ සුපිරි තරු යුගළ පසුගියදා මේ නව ගම්මානයට යන්නේ සුවිශේෂ ආරාධනාවක් අරගෙනයි.

එහිදී ඔවුන්ට බාල මහලු හැමෝගෙන්ම ලැබෙන්නේ නොසිතූ උණුසුම් පිළිගැනීමක්.

තම 20 වන සංවත්සරයට සමගාමීව කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත "ඔබ නිසා" ප්‍රසංගයට එන්න ඒ ගමේ හැමෝටම ඔවුන් විශේෂ ආරාධනා පත්‍රයක් ලබාදුන්නේ සියල්ලන් මවිතයට පත්කරමින්.

ආදරය කරපු හැමෝගෙන්ම වියෝ වූ දුක දරා සිටින මේ ගම්මානයේ මිනිසුන්ට මොහොතකට හෝ කලකට අමතක නොවන අවස්ථාවක් ඉදිරියේදී උදාවනු ඇත.

මේ පිළිබඳව භාතිය-සන්තුෂ් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ විශේෂ සටහනක් පහතින්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  440 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,022 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  489 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  365 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  286 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  475 Downloads



Top 10 Commenters

Latest Comments

Top