MakeUp කියන්නේ කාන්තාවන්ගේ සුරූපී බව මවන්න පුළුවන් හොඳම ආයුධයක්.. අද වනවිට වයස් බේදයකින් තොරව කාන්තාවන් MakeUp භාවිතයෙන් හාත්පසින්ම තමන්ගේ පෙනුම වෙනස් කරගන්නවා. බොහෝ විට චිත්‍රපට වල ටෙලිනාට්‍ය වල සිටින නළු නිළියන් අප දකින්නේ ඔවුන්ගේ සැබෑ පෙනුමට වඩා බොහෝ සෙයින් වෙනස් පෙනුමකින්..