Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
මවගේ අනියම් ප්‍රේමය නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න වූ දැරියගේ සිරුර ගොඩගත් හැටි - Video

- මවගේ අනියම් ප්‍රේමය නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න වූ දැරියගේ සිරුර ගොඩගත් හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,638 Views
හාළිඇළ - මහතැන්න ප්‍රදේශයේදී ඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියගේ සිරුර අද (09) ගොඩගනු ලැබුවා.

පසුගිය දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුවයි මෙම සිරුර ගොඩගනු ලැබුවේ.

මීට වසරකට ඉහතදී මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් දැරියගේ මව සහ ඇයගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වැනිදායි.

හාලිඇල - කන්දෙගෙදර - මහතැන්න ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවස ආසන්නයේ එම දැරිය ඝාතනය කර වළ දමා ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබුනේ.

ඒ අනුව හාලි ඇල සාර්නියා වත්තේ, මහ තැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරියේ එළවළු කොටුවක වළ දමා තිබූ 9 හැවිරිදි දැරියගේ මෘත දේහය  බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුනාදාස ඉදිරියේ ගොඩගනු ලැබුවා.
 
මේ සිද්දිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ දැරියගේ මව සහ සුළු පියා හාලි ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෘත දේහය ගොඩ ගන්නා අවස්ථාවට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔවුන් දේදෙනාව රැගෙන විත් තිබූ අතර සැකකාරිය විසින් දැරිය වල දැමූ තැන පෙන්වා දෙනු ලැබුවා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,926 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,945 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,368 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,072 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,696 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top