Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
මහනුවර ගින්නට යටත් නොවූ පිය සෙනෙහස නිසා දිවි බේරුණු මල් කැකුළු රෝහලෙන් පිටව යයි - Video

- මහනුවර ගින්නට යටත් නොවූ පිය සෙනෙහස නිසා දිවි බේරුණු මල් කැකුළු රෝහලෙන් පිටව යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,828 Views
මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක හට ගත් ගින්නෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කර සිටි එකම පවුලේ කුඩා ළමුන් තිදෙනා අද (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.  

මෙම ගින්න හටගත්තේ ඊයේ (08) පෙරවරුවෙයි.

ඔවුන් සියලුදෙනා ඇතුලත් කෙරුනේ මහනුවර මහ රෝහලටයි.

කෙසේ නමුත් වෙළෙඳ සංකීර්ණයේ ඉහල මහලේ පවුලක් පදිංචිව සිට ඇති අතර ඔවුන්ගේ ජිවිතවලට කිසිදු හානියක් සිදුනොවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගින්නට මැදිවූ පවුලේ පියා වන කාමනාදන් රාමරාජා පවසන්නේ නාදුනන පුද්ගලයෙකු පහත මහලයේ සිදුකල කොල්ලකෑමේ උත්සහයකින් අනතුරුව අදාල ගින්න හටගත් බවයි

ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ලේ ඉහල මහලේ පදිංචිව සිටි මව, පියා හා දරුවන් තිදෙනා ගොඩනැගිල්ල තුළ සිරවී තිබුණා.

ගින්නෙන් බේරීම සදහා උඩුමහලේ ජනේලයකින් තම දරුවන් ඔහු මෙලෙස පහලට අත්හැරීමට කටයුතු කළා.

පහළට එක්රැස්වූ ප්‍රදේශවාසීන් ඇඳඇතිරිලි ආධාරයෙන් ඉහළ සිට වැටෙන දරුවන් හා අනෙක් සාමාජිකයන් අල්ලා ගැනීමට කටයුතු කර තිබුණා.

ඉහළ මාලයෙන් පිටතට පනින බිරිඳ අල්ලා ගැනීමට ඔහු උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ත වුණා.

අවසානයේ සියලුදෙනාම කිසිදු ආපදාවකින් තොරව බේරාගැනීමටප්‍රදේශවාසීන්ට හැකිවූ අතර තුවාල ලබා සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනා ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහලටයි ඇතුලත් කෙරුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  395 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,473 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,165 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,216 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top