Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
සුරූපී තරුණිය හෝටලයේ වැසිකිළියට ගිය පසු දොර අස්සෙන් වීඩියෝ කර මාට්ටු වූ හැටි

- සුරූපී තරුණිය හෝටලයේ වැසිකිළියට ගිය පසු දොර අස්සෙන් වීඩියෝ කර මාට්ටු වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,905 Views
හෝටලයකදී විදෙස් තරුණියක් වැසිකිලියට ගිය අවස්ථාවේ එය රූගත කිරීමට ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ හෝටලයේ සේවකයෙකු බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ වැල්ලවාය ප්‍රදේශයේ සංචාරයක හෝටලයකින්.

එහිදී සැකකාර හෝටල් සේවකයා විසින් එම ඉන්දියානු ජාතික තරුණියක් වැසිකිළියට යනතුරු බලා සිට එහි දොර ආසන්නයට ගොස් තිබෙනවා.

අනතුරු දොර ආසන්නයෙන් ජංගම දුරකථනය ඇතුළු කරමින් මෙලෙස ඡායාරූප ගැනීමට උත්සහ කර ඇති බවයි අනාවරණ තොරතුරු වාර්තා වන්නේ.

පසුව අදාළ තරුණිය මෙම සිදුවීම පිළිබඳව හෝටලයේ කළමනාකරු දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකුයි.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැල්ලවාය පොලිසියයි වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  395 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,473 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,166 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,216 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,655 Downloads



Top 10 Commenters

Latest Comments

Top