Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
ගමේ පෙම්වතිය හා හැමදේම අමතක කරලා බෝඩිමේ අක්කා එක්ක අනියම් සැප විඳපු ප්‍රියන්තට වැඩ වැරදුණු තැන - Video

- ගමේ පෙම්වතිය හා හැමදේම අමතක කරලා බෝඩිමේ අක්කා එක්ක අනියම් සැප විඳපු ප්‍රියන්තට වැඩ වැරදුණු තැන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,123 Views
වෙනදා කවදාවත් බලපු නැති විදිහට තමයි අක්කා එදා මං දිහා බැලුවේ 
 
මට දැණුනා අක්කා ටික ටික මාව මඟ අරිනවා වගේ කියලා 
 
ගෙදර යද්දි අයියා නෑ. අක්කා එක්ක මුළු දවසම හිටියා
 
හමුවීම් වෙන්වීම් අපේ ජීවිතයේ ඇතිවන සම්බන්ධකම් අතර විශේෂයි. ව්‍යාජ බැඳීම් අව්‍යාජ බැඳීම් අතර සමහර සම්බන්ධතා අවසරයකින් වගේම අවසරයකින් තොරවත් හටගන්නවා. 
 
ඒක නිසාම තමයි සම්බන්ධකම් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. බැඳීම් අපේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතුකරනවා.‍ 
 
සම්බන්ධකම්වලට බොරු කරන්න කරන්න සම්බන්ධතා පෙරළා අපට බොරු කරනවා.
 
ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 50 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව ප්‍රියන්ත ගැනයි.

ප්‍රියන්ත කියන්නෙත් දුප්පත් තරුණයෙක්. අම්මාගේ ආදරේ ඇරුණම ප්‍රියන්තට පණ වගේ ආදරේ කරපු පෙම්වතියකුත් හිටියා. 
 
ගමේ හිටපු මේ දුප්පත් තරුණයාට කොළඹට එන්න සිද්ධ වෙන්නේ රැකියාවක් කරන්න ඕනි නිසාමයි. 
 
ඒ වෙනකොට දැන අඳුනගත්ත ප්‍රියන්තගේ යාළුවෙක්, ප්‍රියන්තට කොළඹ කරක් ගහන්න උගන්වනවා. 
 
පොඩි කාලේ කරපු ‘මැකැනික් කෝස්‘ එකට පින්සිද්ධ වෙන්න ප්‍රියන්තට ගරාජ් වැඩ හුරුයි. 
 
කොළඹ නොතේරෙනකොට ප්‍රියන්තට කොළඹ ගැන කියලා දුන්නේ ප්‍රියන්තගේ යාළුවා. 
 
මේ දෙන්නා පදිංචි වෙලා හිටියේ ගරාජයේ තිබුණු පුංචි කාමරේක. හැබැයි කාලය ගතවෙද්දි එතන ඉඩ පහසුකම් මදි කියලා මේ දෙන්නට තේරුණා. 
 
ඒ නිසයි කුලියට කාමරයක් හොයාගන්න මේ දෙන්නා කථිකා කරගත්තේ. 
 
මේ දෙන්නාගේ නවාතැනේ භාරකාරිය මැදිවයසේ කාන්තාවක්. හැමෝටම ‘බෝඩිමේ අක්කා‘ වුණු ඇයගේ සැමියා හිටියේ විදේශගත වෙලා. ඇය බොහෝම කරුණාවෙන්, ආදරෙන් කතාබහ කරන නිසා ප්‍රියන්ත ඇය ගැන හුඟාක් පැහැදෙනවා. 
 
දින ගණනක් ගතවෙද්දි ප්‍රියන්තට තේරුණා, ‘බෝඩිමේ අක්කා‘ ඕනෑවට වඩා තමන්ට ලෙන්ගතුකම් පාන වග. 
 
ඒ සම්බන්ධය දුර දිග යන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒක කොයි තරම් සමීප සම්බන්ධයක් වුණාද කිව්වොත්, ‘බෝඩිමේ අක්කාගේ‘ සැමියා රට ගිහින් එනතුරුම ඒ සම්බන්ධය පැවතුණා. 
 
ඒ වෙනකොට ප්‍රියන්තගේ ලෝකෙම වෙලා හිටියේ මේ අක්කා. ගමේ හිටපු අම්මාවත්, පෙම්වතියවත් අමතක වුණූ ප්‍රියන්ත තමන්ගේ හැම විනාඩියක්ම වැය කළේ ‘බෝඩිමේ අක්කා‘ වෙනුවෙන්. 
 
සැමියා ඉන්න තැන මඟ ඇරලා හිටියත්, සැමියා නැති තැන ප්‍රියන්ත එක්ක ලිංගිකව එකතු වෙන්න ‘බෝඩිමේ අක්කා‘ අමතක කළේ නැහැ. 
 
ඒත් හිටි හැටියේ ඇය අතුරුදහන් වෙන්නේ ප්‍රියන්තට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්. ආරංචි වුණූ හැටියට සැමියා එක්ක විරසක වෙලා ඇය පිටමං වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ. 
 
ඒත් ඇත්තම කතාව ප්‍රියන්තට ටික දවසකින් ආරංචි වුණා. ඒ තමයි ‘බෝඩිමේ අක්කා‘ සමාජ රෝගයකට ප්‍රතිකාර ගන්න නේවාසිකව නැවතිලා ඉන්න කතාව.
 
අතරමඟදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. 
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න. 
 
නිසංසලාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,931 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,953 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,398 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,097 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,750 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,434 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,439 Downloads



Top 10 Commenters

Latest Comments

Top