Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
අර්බුද මැද මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක ධූරය ගැන කථානායකවරයා කියූ දේ

- අර්බුද මැද මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක ධූරය ගැන කථානායකවරයා කියූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,111 Views
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බවත්, ඊට අදාළව විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ නොහැකි බවත්, කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මේ වන විට කථානායකවරයා විදේශ සංචාරයක නිරතව සිටින අතර, අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරියි.

එසේම පවත්නා වපසරිය තුළ මන්ත්‍රීවරයෙකුගේ තනතුර සම්බන්ධයෙන් වන සිද්ධිමය කාරණා තම බල සීමාවට අයත් නොවන බව ද කථානායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ.

මේ අතර, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර දිවුරුම් දීම ද අද පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයේදී සිදුකෙරුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  407 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,478 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,179 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,173 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,218 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,713 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,655 Downloads



Top 10 Commenters

Latest Comments

Top