Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
"ඔවුන් මාව මරාවි, මගේ ජීවිතය අනතුරේ" - ගුවන් තොටුපළේ කොටු වූ තරුණියකගේ පණිවිඩයක් සමාජ මාධ්‍ය කළඹයි - Video & Photos

- "ඔවුන් මාව මරාවි, මගේ ජීවිතය අනතුරේ" - ගුවන් තොටුපළේ කොටු වූ තරුණියකගේ පණිවිඩයක් සමාජ මාධ්‍ය කළඹයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,334 Views
ඔවුන් මං එනතුරුයි බලාගෙන ඉන්නේ

බොහෝ සුළු කාරණාවලට ඔවුන් මට මරණීය තර්ජන කරනවා

තම ජීවිතයට තර්ජනයක් පවතින බව පවසමින් ගුවන්තොටුපොළේ හෝටල් කාමරයක රැඳී සිටින තරුණියක් විසින් සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති නිවේදනයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ බැංකොක් ගුවන්තොටුපොළෙන්.

මෙලෙස එරට ගුවන්තොටුපොළේ රැඳී සිටින්නේ රහෆ් මොහමඩ් අල්-කුනුන් නමැති සෞදි තරුණියක් බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් තායිලන්තයේ ආගමන විගමන බලධාරීන් පෙන්වාදෙන්නේ තාවකාලිකව ඇයට සිය රටට ඇතුළුවීමට අවසර ලැබෙනු ඇති බවයි.

පසුව ඇයගේ ඥාතීන් සිටින කුවේටය වෙත හරවා යැවීමට තායි බලධාරීන් ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඇය විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

යළි සිය රටට යාම ප්‍රතික්ෂේප කරමින් ඇය සඳහන් කරන්නේ මෙවැන්නක්.

"මගේ සහෝදරයින්, පවුලේ සාමාජිකයින් සහ සෞදි තානාපති කාර්යාල නිලධාරීන් මා එනතුරු කුවේට්හි රැඳී සිටීවි. ඔවුන් මාව මරාවි. මගේ ජීවිතය අනතුරේ. බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා."

එම තරුණිය සිය ඥාතීන්ගෙන් මිදී මෙලෙස පැමිණ ඇත්තේ ඔස්ට්‍රේලියාවට ගොස් රැකවරණය ඉල්ලීමේ බලාපොරොත්තුවෙන්.

කෙසේ වෙතත් ගුවන්තොටුපලෙන් පිටතට පැමිණෙමින් සිටියදී තම විදේශ ගමන් බලපත්‍රය සෞදි තානාපති නිලධාරියෙක් විසින් සිය භාරයට ගනු ලැබූ බවයි ඇය පවසන්නේ.

තමාට ඔස්ට්‍රේලියාවට වීසා ඇති බවත් කිසිවිටෙකත් තායිලන්තයේ නැවතීමට බලපොරොත්තුවක් නොමැති බවත් ඇය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ෆිල් රොබට්සන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

"ඇය විසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට උත්සහ කළ බවත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසමින් තායි ආණ්ඩුව කතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනෙන්න තිබෙනවා....ඇත්ත වශයෙන්ම ඇයට ඔස්ට්‍රේලියාවට යාමට ප්‍රවේශපතක් තිබුණා. මුලික වශයෙන් ඇයට තායිලන්තයට ඇතුළු වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ"

ඇය විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හළ වීඩියෝව පහතින්..




දහඅට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් 



රහෆ් මොහමඩ් අල්-කුනුන් බැංකොක් ගුවන්තොටුපළේදී..



තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටියේ රහෆ් මොහමඩ් අල්-කුනුන් සෞදිය වෙත පිටුවහල් නොකරන බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,928 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,945 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,378 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  27,077 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,712 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  248,175 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,191 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,429 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,254 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,437 Downloads



Top 10 Commenters

Latest Comments

Top