Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
පෙරළිකාර හිරු STAR වේදිකාවේ සියළු දෙනාගේ හදවත මොහොතකට නතරකරමින් දශම .52කින් ගොඩ ගිය රැවුලා - Video & Photos

- පෙරළිකාර හිරු STAR වේදිකාවේ සියළු දෙනාගේ හදවත මොහොතකට නතරකරමින් දශම .52කින් ගොඩ ගිය රැවුලා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,652 Views
දිනෙන් දින නැවුම් වූ අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබ වෙත ගෙනඑන ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම 'හිරු STAR'මේ වන විට අවසන් සුපිරි 16 දෙනාගේ ගීත ගායනයෙන් වර්ණවත් වනවා.

දෙස් විදෙස් ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මේ වන විට 'හිරු STAR'නරඹන අතර ඔවුන් සියළු දෙනා බලා සිටින්නේ සති අන්තයේ සිදුවෙන පෙරළිකාර සිදුවීම ගැනයි.

මේ අතර මේ දිනවල පැවැත්වෙන තරඟ අතරින් ගායන හැකියාව ඇති දක්ෂයින් 12 දෙදෙනෙකු ඔබේ ජනතා පරමාධිපත්‍යයෙන් , ඔබේ මනාපයෙන් තෝරාපත්කර ගැනෙන අතර මේ වන විටත් දෙ‍දෙ‍නෙකුට සිය හිරු STAR සිහිනය බොඳවී ගියා. ඒ කංචුක / රිද්මාවීට සහ නන්දන දේශප්‍රියටයි.

හිරු STAR වේදිකාවේ එක් වටයක දක්ෂයින් 4 දෙනෙකු කරට කර  තරඟවදින අතර ඉන් තිදෙනෙක් අවසන් 12 දෙනා අතරට තේරී පත්වෙනවා.

ඒ වගේම පළමුව වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් තරඟකරුවන්  දෙදෙනෙක් අවසන් 12 දෙනා අතරට තෝරපත්වන අතර මුල් වටයේ සහ දෙවන වටයේ පරාජයට පත්වන දෙදෙනා අතර තියුණු තරඟයකින් අනෙක් ජයග්‍රාහකයා යළිත් හිරු STAR APP එක මගින් ලබාදෙන ඔබේ මනාපයෙන් තෝරාපත්කර ගැනෙනවා.

මේ අතර ඊයේ දිනයේ හිරු STAR වේදිකාවට විශේෂ දිනයක් වුණා. ඒ කවිඳු මිණිපුර හා නන්දන දේශප්‍රිය අතර  පැවැත්වුණු තරඟයේ සියයට 63ක ප්‍රතිශතයක් දෙදෙනාටම හිමිවීමයි.

කෙසේ වුණත් අවසානයේදී නන්දන දේශප්‍රියට සියයට 63.32% ක ප්‍රතිශතයක් සහ කවිඳු මිණිපුරට සියයට 63.84ක ප්‍රතිශතයක් හිමිවුණා. ඒ අනුව දශම .52ක වැඩි ප්‍රතිශතයක් හිමිවුණු කවිඳු මිණිපුරට අවසන් 12 දෙනා අතරට ජනතා පරමාධිපත්‍යයෙන් තේරීපත්වුණා.

අදාළ අවස්ථා පහතින් බලන්න



කවිඳු මිණිපුර ගැයූ ගීතය පහතින් බලන්න



නන්දන දේශප්‍රිය ගැයූ ගීතය පහතින් බලන්න



සම්පූර්ණ වීඩියෝව පහතින්








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  68 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  751 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,057 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  810 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  606 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  489 Downloads



Top 10 Commenters

Latest Comments

Top