ආදරය සුන්දරයි කියලා කීවට හිතන තරම් ආදරය සුන්දර නෑ කියලයි ජනප්‍රිය නිළි මහේෂි මධුශංකා නම් කියන්නේ. එහෙම කියන්න ඇයට හේතු ඇති.
හැබැයි ගොඩක් නළු නිළියෝ ආදරේ සම්බන්ධ දේවල් ගැන මාධ්‍යයෙන් වසන් කරන් හිටියට මහේෂි හැමදාම ඒ දේවල් ගැන විවෘතව කතා කලා.
අපි එහෙම කියන්නේ පහුගිය කාලේ මහේෂී විශේෂ කෙනෙක් එක්ක කතාබහ කරනවා කියලත් තිබුණු නිසයි. හැබැයි දැන්නම් මහේෂි කියන්නේ තමන් වගේම අවංක, හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ජීවිතයට සම්බන්ධ වෙනකම් ඇය බලාගෙන ඉන්නවා කියලයි.
මේ දේවල් අතරේදී අපිට ඇය ගැන තව ආරංචියකුත් ලැබුණා. ඒ තමයි රටේ ප්‍රසිද්ධ කෙනෙක් මහේෂිට ආදරේ ප්‍රකාශ කලා, ඒත් ඇය ඒක ප්‍රතික්ෂේප කලා කියලා. ඉතිං ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කලේ.
එම සම්පූර්ණ සංවාදය පහතින්...