කුරුණෑගල දිස්ත්‍රික් පක්ෂ සාමාජිකයින් සහ මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම ජනහුමව සංවිධෘනය කර තිබුණේ විජයග්‍රහණයට සැරසෙන්න යන මැයෙන්.
මේ අතර ඊයේ පස්වරුවේ කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.