Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
05
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ - Video & Photos

- ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,149 Views
ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද මාතලේ ඓතිහාසික අලුවිහාර පුදබිමේදී සිදුවුණා. 
 
ඒ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. 
 
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කිරීමට, තමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

බෞද්ධයන්ගේ ගෞවරවාදරයට පාත්‍ර වු උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ ජාතික මහෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ මාතලේ ඓතිහාසික අලුවිහාරය පුදබිමේදී. 
 
මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඪ කිරීම ක්‍රිස්තුවර්ෂ පළවැනි සියවසේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී සිදු වු බව ඉතිහාසයේ සදහන්. 
 
අද පෙරවරුවේ යෙදුනු සුභ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ සමරුඵලකය නිරාවරණය කළා. 
 
අනතුරුව ජනාධිපතිවරයා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස්පත්‍රය ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙත පිලිගැන්වුවා. 
 
මෙම ඓතිහාසක අවස්ථාව සිහිපත් කරමින් සමරු මුද්දරයක් නිකුත්කිරීමද සිදු වුණා.

 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  397 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,475 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,178 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,171 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,218 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,655 Downloads



Top 10 Commenters

Latest Comments

Top