එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජිතමුණි සොයිසා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමඟ එක්වී තිබෙනවා.
ඔහු එක්සත් ජානතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර පසුගිය ආණ්ඩුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධූරය හොබවනු ලැබුවා.
මේ අතර ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ද එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමඟ එක්වී තිබෙනවා.