Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
16
යතුරුපැදිකරුවෙකුගේ පහරදීමක් නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රෝහලට යවයි

- යතුරුපැදිකරුවෙකුගේ පහරදීමක් නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රෝහලට යවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,342 Views
මඩකලපුව - ඌරනි ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ මෙම පහරදීම සිදුව ඇති බවයි මඩකලපුව පොලීසිය ප්‍රකාශ කළේ.

ඌරනි ප්‍රදේශයේදී හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු පොලීසියෙන් නවතා තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් සහ යතුරුපැදියේ පැමිණි තුන්දෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවේදී යතුරුපැදියේ පැමිණි පුද්ගලයෙකු තමන් සතුව තිබූ වීදුරු බෝතලයක් සහිත බෑගයකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පහරදීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා පලාගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  67 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  751 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,054 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  808 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  605 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  489 Downloads



Top 10 Commenters

Latest Comments

Top