Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
16
ජාතික ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ජනපති හමුවෙයි

- ජාතික ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හදිසියේ ජනපති හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,936 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජාතික ආණ්ඩුවේ රැඳී සිටි මන්ත්‍රීවරුන් 23 දෙනාගේ කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි.

එහිදී ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බව එම කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ අතර, පසුගිය ජාතික ආණ්ඩුවේ නිලයන් දැරූ නිදහස් පක්ෂ ප්‍රබලයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අප සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ එය සාවද්‍ය තොරතුරක් බවයි.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණෙන් එවැනි ඉල්ලීම් ලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,944 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,057 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,465 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  296 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,623 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  334 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  701 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,429 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,668 Downloads



Top 10 Commenters

Latest Comments

Top