ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යාවක් වන ඇන්ටනොවූ 124 දරන ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.
මෙම යානය තායිලන්තයේ සිට උගන්ඩාව දක්වා පියාසර කරන අතර තුර යානයෙ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (13) අලුයම 5.26 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල ගොඩ බස්වා තිබෙනවා.