Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
14
ලසිත් මාලිංග එක්දින හා විස්සයි විස්ස නායකත්වයට පත් කිරීමට ජනපති අනුමැතිය - Photos

- ලසිත් මාලිංග එක්දින හා විස්සයි විස්ස නායකත්වයට පත් කිරීමට ජනපති අනුමැතිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,598 Views
නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. 

ඒ එක්දින නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් සහ විස්සයි විස්ස නායකත්වය දැරූ තිසර පෙරේරා ඉවත් කරමින්. 

විස්සයි විස්ස හා එක්දින කණ්ඩායම්වල උපනායකත්වයට පත් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි.

නවසීලන්තය සමග තරගාවලියට එක්වන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතයට ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න සහ කුසල් මෙන්ඩිස් ඇතුලත්. 

ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර සෙසු ක්‍රීඩකයන් වනවා. 

ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍යධූරයේ ක්‍රියා කිරීම අතුරු තහනමට ලක්ව ඇති බැවින් මෙම කණ්ඩායම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනුයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  441 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,023 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  490 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  365 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  288 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  475 Downloads



Top 10 Commenters

Latest Comments

Top