Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
14
ෆේස් බුක් එකෙන් හඳුනාගත් 14 හැවිරිදි පෙම්වතිය සිය නිවසට ගෙන්වා ගත් 16 හැවිරිදි පෙම්වතා කළ අපරාධය - Video & Photos

- ෆේස් බුක් එකෙන් හඳුනාගත් 14 හැවිරිදි පෙම්වතිය සිය නිවසට ගෙන්වා ගත් 16 හැවිරිදි පෙම්වතා කළ අපරාධය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,865 Views
"ලිංගිකව එකතු වුණා, ඒත් මැරුවේ නෑ.." 
 
සියල්ල CCTV කැමරාවල සටහන් වූ හැටි 
 
ෆේස් බුක් හරහා හඳුනාගත් පිරිමි ළමයෙකු අවුරුදු 14ක දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් එංගලන්තයෙන් වාර්තා වනවා. 
 
අදාළ පිරිමි ළමයා මුණ ගැසීම සඳහා ඇය නිවසෙන් පිටව යන අයුරු සිසීටිවී කැමරාවල සටහන්ව ඇති අතර පොලීසිය විසින් ඒවා මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. 
 
ඇගේ නම Viktorija Sokolova. අප්‍රේල් මස 11 වන දින උදෑසන 10.30 ට පමණ ඇය ඇවිදගෙන යන ආකාරය එක් කැමරාවක සටහන්ව ඇති අතර ඇයගේ අඩ නිරුවත් සිරුර සොයාගනු ලබන්නේ ඊට පසුදිනයි.

ඒ වූල්වර්හැම්ටන් හි බටහිර උද්‍යානයේ උඩුමහල් කාමරයක තිබියදීයි. 
 
අනෙකුත් සිසීටීවි රූපරාමුවල Viktorija Sokolova මිය ගිය දිනට පෙර ඇය සැසන්බරි සුපිරි වෙළඳසැලේ සිය මිතුරන් සමඟ රැස්වීමක් පවත්වන අයුරු දර්ශනය වනවා. 
 
ඇය එහි සුදු පැහැති ජින්ස් සහ රෝස පැහැති බූට්ස් පැළඳ සිටින අයුරු දැක්වෙනවා. 
 
ඇයගේ මරණය පිළිබඳව සඳහන් කරන පොලීසිය පවසන්නේ ඇය රුදුරු පහර කෑමකට ලක්ව ඇති බවයි. 
 
ප්‍රහාරකයා විසින් ඇයට දත් පහරක් එල්ල කොට ඇති අතර ඇගේ කොඳු ඇට පෙළට හානි කර තිබනවා. 
 
Viktorija ගේ ලේ තැවරුණු ඉස්කුරුප්පු හා ජින්ස් සොයාගෙන ඇති අතර ඇගේ ජංගම දුරකථනය සහ සපත්තු බෝට්ටුවක තිබී හමවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
නමක් සඳහන් නොකළ 16 හැවිරිදි පිරිමි ළමයෙකු මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබනවා. 
 
ඇය හමුවූ බවත්, ඇය සමඟ ලිංගිකව එක්වූ බවත් ඔහු විසින් පිළිගන්නා නමුත් ඇය ඝාතනය කළා යන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.
 
අදාළ සීසිටීවි විඩීයෝ පෙළ පහතින්...
 
 


Viktorija Sokolova මරණයට පෙර ඇවිද ගිය අයුරු සීසීටිවි කැමරාවල සටහන් වූයේ මෙලෙසින්...
 
 
 
පහතින් දැක්වෙන්නේ, ඇය එසේ එදින ගමන් කළ අයුරුයි...
 
 
Viktorija ගේ ලේ තැවරුණු ඉස්කුරුප්පු හා ජින්ස් සොයාගෙන ඇති අතර ඇගේ ජංගම දුරකථනය සහ සපත්තු බෝට්ටුවක තිබී හමවූ බව වාර්තා වුණා. මෙහි ඈ හැඳ සිටින්නේද ඒ සපත්තු හා ඇඳුමයි.
 
 
මේ සිටින්නේ ඇගේ මව වන Karolina Valantiniene තම දියණියගේ මරණය පිළිබඳව තැවෙමින්...
 
 
මේ ඇගේ අවසන් රාත්‍රීෙය් සීසිටීවි දර්ශනයි....
 
 
 
දූෂණයට ලක් වූ Viktorija Sokolova...
 
 
ඇගේ සිරුර සොයා ගත් තැන....
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  51 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  26 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  301 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  433 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  3,005 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  293 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  486 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  364 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  285 Downloads

Anthima Thathpare - Amila Nadeeshani
Anthima Thathpare
Amila Nadeeshani
⤵  473 Downloads



Top 10 Commenters

Latest Comments

Top