සනී ලියෝන් කියන්නේ මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රිය චරිතයක්නේ. මොකද මේ වෙනකොට ඇය චිත්‍රපට කීපයකට රංගනයෙන් දායක වෙලා තියෙන නිසා. කාමුක චිත්‍රපට නිළියක් විදියට ඇය හඳුන්වා සිටියත් මේ වන විට එය වෙනස්වෙලා තියෙනවා.
හැමෝම වගේම ඇයත් උදාවුනු සීතල නත්තල සමරන්න කටයුතු කරලා තිබුණා. ඒ ඇයගේ සැමියත් එක්කමයි. ඒ වගේම නත්තල වෙනුවෙන් ඇයට වටින BMW රථයකුත් තෑග්ගක් විදියට සැමියා විසින් තිළිණ කලා කියලත් ආරංචි.