ලොව මහා බලවතා නොහොත් ඇමරිකානු රාජ්‍ය නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල නිවස වන ධවල මන්දිරය මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් අතිඋත්කර්ශවත් ලෙස හැඩ වැඩ වී තිබෙනවා.
පළමුවන පවුල විසින් ධවල මන්දිරයේ සමරන සිය දෙවැනි නත්තල් සමරුම මෙයයි.මෙම වසරේ නත්තල් සමරුමේ තේමාව වී ඇත්තේ "ඇමරිකානු නිමැවුම්" ඇමරිකාවේ අද්විතීය උරුමයයි.