Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
අලි අම්මව මඟහැරුණු පුංචි අලි පැටියා මව් සෙනෙහස සොයා ගිය තැන - Video

- අලි අම්මව මඟහැරුණු පුංචි අලි පැටියා මව් සෙනෙහස සොයා ගිය තැන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,844 Views
හම්බන්තොට, වීරවිල තිස්ස ප්‍රධාන මාර්ගය ආසන්නයේ නිවසකට අද (07) උදෑසන අතරමං වූ වන අලි පැටවෙකු පැමිණ තිබෙනවා.

මෙලෙස පැමිණි වන අලි පැටවා ප්‍රදේශවාසින් විසින් මහත් වෙහෙසක් දරා අල්ලා බුන්දල වන ජීවි නිලධාරීන් වෙත බාර දීමට කටයුතු කල බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ දිනවල වීරවිල ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක අතර ඒ අතරතුර මෙම අලි පැටවා අතරමං වන්නට ඇති බවටයි වනජීවී නිලධාරින් සැක පළකරන්නේ.

වන අලි පැටවාගේ මව සොයා මේ වන විට වනජීවි නිලධාරීන් විසින් මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,349 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,204 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,967 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  956 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,140 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,447 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,918 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,847 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,201 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,397 Downloads



Top 10 Commenters

Latest Comments

Top