Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි යළි නියෝග - Video

- රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි යළි නියෝග - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,406 Views
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන වසරේ පෙබරවාරි 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නියෝග කෙරුණා.
 
ඒ, පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයට අදාළවයි. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා නොතීසි නිකුත් කෙරුණා.

ඒ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඉන් අනතුරුවයි ඔහුට ලබන වසරේ පෙබරවාරි 26 වැනිදා පෙනී සිටින ලෙස නියෝග කර ඇත්තේ.
 
එල්.ටී.බී. දෙහිදෙනිය සහ ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ රන්ජන් රාමනායකගේ ප්‍රකාශයට අදාළ හඬ පටයේ සංස්කරණය නොකළ පිටපත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  713 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,352 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  936 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  358 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,119 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,283 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,848 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,340,437 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,823 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,410 Downloads



Top 10 Commenters

Latest Comments

Top