Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
සංවර්ධන නිලධාරිනියට නිරුවත පෙන්වූ 22 හැවිරිදි තරුණයාට සිද්ධ වුණ දේ

- සංවර්ධන නිලධාරිනියට නිරුවත පෙන්වූ 22 හැවිරිදි තරුණයාට සිද්ධ වුණ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,728 Views
සිය කාර්යාලයේ රාජකාරී කටයුතුවල යෙදී සිටි රජයේ නිලධාරිනියක අපහසුතාවට පත්වන අයුරින් ඇඳ සිටි කලිසම ගලවා නිරුවත පෙන්වමින් අභිරූපන රංගනයක යෙදුනයි කියන 22 හැවිරිදි ගැටවරයකු මාවනැල්ල පොලිසිය මගින් 5 වැනිදා සවස රුවන්දෙනිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්‌තව රුවන්දෙනිය වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිනියක කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්ගස්‌පිටිය පනපුර ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙක්.

අට්‌ටාපිටිය රුවන්දෙනිය චීන මිත්‍රත්ව ගම්මානයේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර ඉහත කී සංවර්ධන නිලධාරිනිය එම නිවාස සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේ කටයුතු කරමින් සිටියදී එහි ඉදිරිපිට සිට අත්අඩංගුවට ගත් සැකකරු අසීලාචාර ලෙස හැසිරුණ බවට ඇය විසින් මාවනැල්ල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්. 
 
මාවනැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. එම්.ඩී.ඩී. නිලංග මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආර්.එම්.ඒ. රණසිංහ, ළමා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උ.පො.පරීක්‍ෂිකා රත්නායක, කා.පො.සැ. (336) වසන්තී යන මහත්ම මහත්මීන් විසින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අතර සැකකරු මාවනැල්ල දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,360 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,213 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,973 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  957 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,147 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,454 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,926 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  942,031 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,214 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top