Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
වැල්ලවායෙන් මහනුවරට කැන්දන් ගිය මනමාලිගේ දෑවැද්දට ලක්ෂ 13ක ගංජා තෑගි කරයි - Photos

- වැල්ලවායෙන් මහනුවරට කැන්දන් ගිය මනමාලිගේ දෑවැද්දට ලක්ෂ 13ක ගංජා තෑගි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,368 Views
හැමෝටම හොරෙන් කැවිලි පෙට්ටියක අහුරලා 
 
මහනුවර බසයකින් යද්දි අහුවුණ හැටි
 
වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්ද ලෙස රැගෙන යමින් තිබූ රුපියල් ලක්‍ෂ 13 ක්‌ වටිනා ගංජා කිලෝ 13 ක්‌ සමග සැකකරුවන් දෙදෙනෙකු උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් ගම්පොලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
මඟුල් ගෙදරට අවශ්‍ය කැවුම් ඇතුළු කැවිලි පෙට්‌ටියක්‌ ලෙස සැකසූ කාඩ් බෝඩ් පෙට්‌ටියක අසුරා තිබූ ගංජා තොගයක්‌ හා ගමන් බෑගයක තිබූ ගංජා තොගයක්‌ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ගම්පොල පේරාදෙණිය, ගෙලිඔය ඇතුළු මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ සඳහා වැල්ලවායේ සිට ගංජා බෙදා හැරීමක්‌ සිදු කිරීම පිළිබඳව ලද තොරතුරකට අනුව කාලයක්‌ තිස්‌සේ වෙලම්බොඩ පොලිසිය මගින් මෙම ගංජා ජාවාරම වැටලීම පිළිබඳව සැලසුම් සකස්‌ කර තිබුණා. 
 
ඒ අනුව ගංජා මිල දී ගන්නා මුදලාලි කෙනකු ලෙස උපාය දූතයකු යොදවා මෙම ගංජා ජාවාරම අල්ලා ගැනීමට සැලසුම ක්‍රියාත්මක කර තිබෙනවා. 
 
ඒ අතර මෙම සැකකරුවන් දෙදෙනා මහනුවර බසයකින් ගංජා රැගෙන යමින් සිටියදී වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. ශාන්ත බණ්‌ඩාර මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම බසයට ගොඩ වී මෙම සැකකරුවන් හඳුනා ගෙන කාඩ්බෝඩ් පෙට්‌ටිය පිළිබඳව විමසීමේදී වැල්ලවායෙන් කැන්දාගෙන ගිය මනමාලියට දෑවැදි රැගෙන යන බව පවසා තිබෙනවා. 
 
ගම්පොල පාලම අසල බස්‌ නැවතුමේදී ඒ ගැන වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ගංජා අසුරා තිබූ පාර්සල් 13 ක්‌ සොයා ගැනීමට හැකි වී තිබුණා. 
 
-සුරංග දිල්හාන්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,343 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,197 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,959 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  956 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,139 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,447 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,917 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  941,461 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  22,167 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  7,393 Downloads



Top 10 Commenters

Latest Comments

Top