Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
කාන්තා රැඳවියන් 05 රැගෙන ගිය බන්ධනාගාර බස් රථයකට ගාල්ලේදී වෙච්ච වැඩේ - Video

- කාන්තා රැඳවියන් 05 රැගෙන ගිය බන්ධනාගාර බස් රථයකට ගාල්ලේදී වෙච්ච වැඩේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,457 Views
මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් ගාල්ල සමුද්‍ර මාවතේ නාවික හමුදා කඳවුර අසලදී අනතුරකට ලක්වුනා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අද අලුයම 4 ට පමණ අනතුර සිදුවී ඇත්තේ.

මාතර බන්ධනාගාරයේ සිට කාන්තා රැඳවියන් 5 දෙනෙකු රැගෙන යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබු අතර රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,860 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,805 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,154 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,486 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,451 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top