Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
SEX කියන වචනෙ හොයලා ලෝකෙන්ම පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව පසුබසියි - මෙවර පළමු තැනට ආ රට මෙන්න - Photos

- SEX කියන වචනෙ හොයලා ලෝකෙන්ම පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව පසුබසියි - මෙවර පළමු තැනට ආ රට මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,674 Views
වැඩිපුරම SEX හොයපු බස්නාහිර පළාත පසුකරමින් උතුරු මැද පළාත ඉදිරියට එයි...
.
sex නැමැති වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයෙන් වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් මේ වසරේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත්ව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට සිටින රට ඉතියෝපියාව ලෙස දැක්වෙනවා.

ඒ අනුව sex නැමැති වචනය ගූගල් කරමින්  පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මේ වසරේ තෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.

පසුගිය වසර 05 තුළ ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර SEX නමැති වචනය සොයා මුලතැනට පත්වූ රට බවට පත්ව තිබුනේ ශ්‍රී ලංකාවයි.

ඒ වගේම පසුගිය වසරේ sex නැමති වචනය ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම සොයා ඇති පළාත ලෙස සඳහන් වූ බස්නාහිර පළාත පසුකරමින්  උතුරු මැද පළාත ඉදිරියට පැමිණ තිබෙනවා..

ශ්‍රී ලංකාවේ වැඩිපුරම SEX කියන වචනේ හොයපු පළාත් වශයෙන් පළමු ස්ථානය උතුරු මැද පළාතත් , දෙවන ස්ථානය ලෙස උතුරු පළාතත් , තුන්වන ස්ථානය ලෙස ඌව පළාතත් , හතරවන ස්ථානය ලෙස සබරගමු පළාතත් වන අතර පසුගිය වසරේ පළමු ස්ථානයේ සිටි බස්නාහිර පළාත මෙවර 5වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ වගේම පසුගිය වසරේ sex නැමැති වචනය පාසල් නිවාඩු කාල වලදී වැඩිපුරම සොයා ඇති බවයි තොරතුරු වාර්තාවුණේ.

මේ පිළිබඳව සටහන් වූ ප්‍රස්තාර සටහන පහතින්.....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  40 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,947 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top