Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
06
රටම මවිත කරමින් සුපිරි බොලිවුඩ් නිළි මධුරි ඩික්ෂිත් දේශපාලනයට පිවිසෙයි

- රටම මවිත කරමින් සුපිරි බොලිවුඩ් නිළි මධුරි ඩික්ෂිත් දේශපාලනයට පිවිසෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,508 Views
ඉන්දියාව තුල වැඩිම ආකර්ෂණයක් දිනාගත් නිළියක් ලෙස සැලකෙන සුපිරි නිළි මධුරි ඩික්ෂිත් භාරතීය ජනතා පක්ෂය හරහා දේශපාලනයට පිවිසීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. 
 
ඇය සමග මේ වනවිටත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ මඟ පෙන්වීම අනුව භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයින් කිහිපදෙනකු මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරන්නේ.

මධුරි සදහා මහාරාෂ්ට ප්‍රාන්තයේ ප්‍රධානම ආසනයක් වන පුනේ අසුන ලබාදීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කර තිබෙනවා. 
 
ඇයගේ නම මැතිවරණ නාම යෝජනා සදහා ඇතුලත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යය වාර්තා කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,234 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,151 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,657 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,358 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,747 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,893 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,149 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,285 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,411 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,037 Downloads



Top 10 Commenters

Latest Comments

Top